Wikidata:Main Page/Content/si

This page is a translated version of the page Wikidata:Main Page/Content and the translation is 80% complete.
Outdated translations are marked like this.

දත්තවිකි වෙත සාදරයෙන් පිලිගනිමු

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි දත්ත අයිතම 114,780,729කින් සමන්විත නිදහස් දැණුම සංචිතය

හැදින්වීමව්‍යාපෘති කතාබහප්‍රජා ද්වාරයඋදවු

ආයුඛෝවන්!

විකිඩේටා මිනිසුන්ට මෙන්ම පරිගණක යන්ත්‍රවලට කියවිය හැකි හා සංස්කරණය කළ හැකි නිදහස් හා විවෘත දැනුම පදනම් කරගත් පද්ධතියකි.

විකිපීඩියා, විකිචාරිකා, වික්ෂනරි, විකිමූලාශ්‍ර ඇතුළු වෙනත් විකිමාධ්‍ය සහෝදර ව්‍යාපෘතිවල ව්‍යුහගත දත්ත සඳහා මධ්‍ය ගබඩාව ලෙස විකිදත්ත ක්‍රියා කරයි.

විකිමාධ්‍ය ව්‍යාපෘතිවලින් ඔබ්බට තවත් බොහෝ වෙබ් අඩවි සහ සේවාවන් සඳහා විකිදත්ත සහාය සපයයි! විකිදත්ත හි අන්තර්ගතය නොමිලයේ බලපත්‍රයක් යටතේ ලබා ගත හැකි අතර, සම්මත ආකෘති භාවිතයෙන් අපනයනය කෙරේ. සබැඳි දත්ත ජාලයේ වෙනත් විවෘත දත්ත කට්ටලවලට අන්තර් සම්බන්ධිත කිරීමට ද හැක.

දායක වෙන්න
සම්පූර්ණ ආරම්භක මාර්ගෝපදේශයක් සඳහා, ප්‍රජා ද්වාරය වෙත පිවිසෙන්න.

විකිදත්ත ගැන ඉගෙන ගන්න

විකිදත්ත වෙත දායක වන්න

විකිදත්ත ප්‍රජාව හමුවන්න

විකිදත්ත වෙතින් දත්ත භාවිතා කරන්න

පුවත්
  • 2024-11-21: Coming up: Data Reuse Days 2025, an online event focusing on people using Wikidata's data on applications and tools, 18-27 February 2025, online.
  • 2024-10-29: Wikidata is now 12 years old! Happy birthday!
  • 2024-10-15: The Wikidata development team held the Q4 office hours on October 16 at 16:00 UTC. They talked about what they've been working on in the past quarter. Session log is available.
  • 2024-08-28: The one hundred and thirty millionth item, a scholarly article, is created.
  • 2024-07-10: The Wikidata development team held the Q3 Wikidata+Wikibase office hour on July 10th at 16:00 UTC. They presented their work from the past quarter and discussed what's coming next for Q3. Find the session log here.
  • 2024-05-07: Wikidata records its 231th edit, the revision IDs not fitting into 32-bit signed integer anymore

තවත් පුවත්... (සංස්කරණය [in English])

දත්ත පිළිබඳ ඉගෙන ගන්න

අපූරු දත්ත ලෝකයට අලුත්ද? අන්තර්ගතය හරහා ඔබගේ දත්ත සාක්ෂරතාවය වර්ධනය කර වැඩිදියුණු කරගන්න ‌මෙය නිර්මාණය කර ඇත්තේ ඔබට වේගයෙන් සහ පහසුවෙන් අඩු කාලයකින් මූලික කරුණු හදුන්වාදිමටයි.

ගවේෂණය කරන්න

Innovative applications and contributions from the Wikidata community

Featured WikiProject:
WikiProject Music

Wikiproject Music is home to editors that help add data about artists, music releases, tracks, awards, and performances! Additionally, importing from and linking Wikidata with the many music databases and streaming services is another focus of the project. Read about our data model on our project page and come chat with us on Telegram.

More:

  • Check out Wikidata:Tools for some of our best tools and gadgets for using and exploring Wikidata.

Know of an interesting project or research conducted using Wikidata? You can nominate content to be featured on the Main page here!

 විකිපීඩියා – විශ්‍‍වකෝෂ‍ය‍     වික්‍ෂනරි – ශබ්ද කෝෂය සහ විද්‍යාකෝෂය     විකිපොත් – විෂය ග්‍රන්ථ සහ අත්පොත්     විකිපුවත් – පුවත්     විකිකියමන් – උපුටා දැක්වීම් එකතුව     විකිමූලාශ්‍ර – පුස්තකාලය     විකිසරසවිය – ඉගෙනීමේ මෙවලම් හා ක්‍රියාකාරකම්     විකිචාරිකා – සංචාරක මාර්ගෝපදේශකය    ජීවවිශේෂවිකිජීවී විශේෂ පිළිබඳ ඩිරෙක්ටරිය    WikifunctionsFree software functions     විකිමාධ්‍ය කොමන්ස් – මාධ්‍ය සුරක්ෂිතාගාරය     Incubator – New language versions     මෙටා-විකි – විකිමාධ්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය     MediaWiki – Software documentation