Wikidata:Main Page/Welcome/si

This page is a translated version of the page Wikidata:Main Page/Welcome and the translation is 100% complete.

විකිඩේටා මිනිසුන්ට මෙන්ම පරිගණක යන්ත්‍රවලට කියවිය හැකි හා සංස්කරණය කළ හැකි නිදහස් හා විවෘත දැනුම පදනම් කරගත් පද්ධතියකි.

විකිපීඩියා, විකිචාරිකා, වික්ෂනරි, විකිමූලාශ්‍ර ඇතුළු වෙනත් විකිමාධ්‍ය සහෝදර ව්‍යාපෘතිවල ව්‍යුහගත දත්ත සඳහා මධ්‍ය ගබඩාව ලෙස විකිදත්ත ක්‍රියා කරයි.

විකිමාධ්‍ය ව්‍යාපෘතිවලින් ඔබ්බට තවත් බොහෝ වෙබ් අඩවි සහ සේවාවන් සඳහා විකිදත්ත සහාය සපයයි! විකිදත්ත හි අන්තර්ගතය නොමිලයේ බලපත්‍රයක් යටතේ ලබා ගත හැකි අතර, සම්මත ආකෘති භාවිතයෙන් අපනයනය කෙරේ. සබැඳි දත්ත ජාලයේ වෙනත් විවෘත දත්ත කට්ටලවලට අන්තර් සම්බන්ධිත කිරීමට ද හැක.